நவம்பர் 01, 2022

துவாரகனின் 'உனது கடலில்...' கவிதை - சிங்கள மொழிபெயர்ப்பு

 பேரன்பும் நன்றியும் Ibnu Asumath அவர்களுக்கு. சிங்கள மொழிக்குச் செல்லும் எனது 6ஆவது கவிதை இது.

மொழிபெயர்ப்பு இணைப்பு : https://www.facebook.com/thuwan.azeez.7/posts/pfbid0N5ybyEwgVPjtjcL4pVpcCWYBF14oiUbcsLfvk4a6UbFd2EdTMKfJxaxfiCsPKj1sl

தமிழ் மூலம் இணைப்பு : https://vallaivelie.blogspot.com/2022/04/blog-post_28.html




ඔබේ මුහුද
-------------
ඔඹේ මුහුද ඇල්මකින් යුතුව
ඇයට ඔබ තෑගි කළේය
ශුද්ධවන්ත වුවක් බව පැවැසුවේය
මද සිනහවක් නැගුවේය
මුහුද හැර
මහ වීදියක ඇවිදින්නට ආශා විය
වාහන තදබද මැද අන්දමන්ද විය
ගුවනේ පියඹා හෝ
යන බවට කීවේය
වැරැදි මග දිගේ
මුතුන් මිත්තන්ගේ අත්දැකීම්
මුරුංගා මිටිය ද
කරුත්තකො`ඵම්බාන් අඹ ද
පැරැණි ඉරණම යැයි කීහ
මුණියප්පර් දෙවියන් වෙනුවෙට
මුණියප්පර්ම පෙරට ආහ
ව්යවහාරය වෙනස්කළේය
සාධකයන් කුණු කූඩයට වීසි කළේය
කපටිකම හා ඊර්ෂියාව පිරුණු
සොර පාරක් විවෘත්ත විය
නුඹ
පව් මත නැගී සිටිමින්
මමත්වයෙන් යුතුව දෑත් විළිත්තාගෙනය
ඔවුනොවුනගේ මුහුදුවල
ඔවුනොවුන් පීනන විට
නුඹේ මුහුදේ පමණක්
වෙනත් අයෙතු පීනමින්ය
තුවාරගන්
පරිවර්තනය - ඉබ්නු අසූමත්
Your ocean
-------------
Your ocean is in love
You gave her a gift
Holded to be a holy one
Gave a little laugh
Except for the sea
Wanted to walk down the main street
Got blind in the middle of traffic
Flying in the air
Just said to be going
Along the wrong way
Experiences of the ancestors
Is it a bundle of drumsticks?
Karuttako, is it a mango?
The old fate is said
For the sake of God Muniyappar
Muniyappaparma is in the front
Changed the outrage
Factors threw in the trash
Full of crooks and jealousy
A thief road was open
You?
Standing up on the sins
Hands with ego and ego
In the sea of them
When they are swimming
Only in your sea
Others are swimming in
Thuwaragan
Translation - Ibnu is unusual

கருத்துகள் இல்லை:

கருத்துரையிடுக