ஜனவரி 27, 2023

துவாரகனின் 'காலத்தின் ரேகை' கவிதை சிங்களத்தில்



இப்னு அஸூமத் அவர்கள் சிங்கள மொழிக்கு அறிமுகப்படுத்தும் (மொ.பெ) எனது ஏழாவது கவிதை 'காலத்தின் ரேகை'. Ibnu Asumath அவர்களுக்கு அன்பும் நன்றியும். - துவாரகன்

தமிழ் மூலக்கவிதை இணைப்பு : காலத்தின் ரேகை - துவாரகன்

சிங்கள மொழிபெயர்ப்பு இணைப்பு : කාලයේ රේඛාව


කාලයේ රේඛාව
------------------
වෙහෙස අහුරා ඉසන වැහි බීරුමයකි
මිනිස් හඬ නොමැති පරතරය
පුරවන ගුවන් විදුලිය
කකුලේ අතුල්ලමින් සිටි බළලා ද
වලිගය අකුලමින් සිටි සුනඛයා ද
රවුමක් ගිහින්ය
දෙමළිච්චන් පමණක්
චතුරශ්ර මිදුලේ කුතුහලයෙන්
හැඟීම් නැති කර ගත් කලාමැදිරියන් පසුපස
මිනිස්සුන්ද ගිහින්ය
ක`ඵවර හා ආලෝකය එක්වූ ජීවිතයෙහි
ඇස් පිය ගසන එළිය
ඇයව සනසන්නේ නොමැත
නම කියා කැඳවන
හඬක් වෙනුවෙන් එම මොහොත
ගෙවී යමින්ය
අපිරිසිදු මේසය මත
දකුණු අත තබා ඈ
ක`ඵවර දෙස කුලෑටිව බලමින්ය
යම් පාද හඬක්
අදිසියෙන් ඇස් කණ්ණාඩිය ගෙන පලදින්නේය
සැරසටිය සොයාගන්නේය
හුදකලාව
ඇගේ පාද යට ඇකිළී තිබෙන්නට
කාලය තම රේඛාවන් අහුරා ඉසමින් යමින්ය
සිය පාඩුවේ
තුවාරකන්
පරිවර්තනය - ඉබ්නු අසූමත්
The line of time
------------------
A rainfall that is sprayed by tiredness
The gap without human voice
Filling up the radio
Is it the cat that was rubbing his leg?
The dog that was wagging its tail
Went for a ride
Only Tamilians
Out of curiosity in square yard
Behind the art halls that have lost their feelings
And the people are gone too
In a life where the light and the light are together
The light that blinks the eye
She is not going to be comfortable
So called by the name
That moment for a voice
Just passing by
At the dirty table
Keeping the right hand ඈ
Kulati is looking at the end
The sound of some feet
Wearing the eyeglasses from the stance.
Finding the decoration
Loneliness
To have crushed under her feet
Time is flying by stripping its lines
On my own
The towel
Translation - Ibnu is unusual