நவம்பர் 01, 2022

துவாரகனின் 'பாரமாகும் கற்கள்' - சிங்கள மொழிபெயர்ப்பு

 சிங்கள மொழிபெயர்ப்பில்  'பாமாகும் கற்கள்' என்ற கவிதை வெளிவந்துள்ளது. இப்னு அஃமத் அவர்கள் மொழிபெயர்ப்பில் வெளிவந்திருக்கும் எனது 5ஆவது கவிதை இதுவாகும். 

தமிழ் மூலக் கவிதையின் இணைப்பு பாரமாகும் கற்கள் : https://vanakkamlondon.com/literature/2022/06/165429/?fbclid=IwAR1d_PRUR5uuaXQ0B4jasRqabP6pDvGuIrb18nNXfJC1AMUqfSZ62fsssGY

சிங்கள மொழிபெயர்ப்பின் இணைப்பு : https://www.facebook.com/thuwan.azeez.7/posts/pfbid0KfKAvCqxkWuoNPAHQm7EJXqF2QgEZLojPC336Fjb9RecE3MCAA96Zmo9hYHSxgDJl




බරවී ගිය ගල්
----------------
වීදිවල පෝලිම්වල විමසීම්වල
හැඟීම් ද ශරීරය ද
දියවෙමින්ය
උදැල්ල හේත්තු කර එදින දෛනික වැටුප
දිගු හැර බලන්නේය
මහන්සිය නොහැරුණු කම්කරුවා
ආඩි කඳ ගල් මෙන්
තද කරමින් තිබෙන්නාවු
ජීවිතයේ බර
ඔඩොක්කුවේ ගුලි කළ නෝට්ටු
පරිහාසය කරති
පණහි ළණුව
කෙමෙන් කෙමෙන් අදිමින් සිටින්නෙමු
ගන්නට නොහැකි ගැඹුරට
යමින්ය පිපාසය සංසිඳෙන බෙහෙත
තුවාරගන්
පරිවර්තනය - ඉබ්නු අසූමත්
The stones that were heavy
----------------
In queues on the streets and inquiries
Emotions or the body
Melting down
Daily salary for the day after the morning.
Looking at the long one
The worker who has not worked hard
Adi body is like rocks
Would have been tightening up
The weight of life
The notes that were shot in the head
Making fun of it
The rope of life
We are pulling in slowly
To the depth that cannot be taken
Medicine to quench thirst
Towargan
Translation - Ibnu is unusual
 
Hide Translation
 

கருத்துகள் இல்லை:

கருத்துரையிடுக