'அந்தரத்தில் மிதத்தல்' கவிதை சிங்களத்தில், நன்றி : இப்னு அஸூமத் https://www.facebook.com/thuwan.azeez.7/posts/pfbid0291ArJZtaKofHjRS45MAA9fTzYSWDtTFFmnGAiN1LuGhbWof8MjepGxheH2XAwzmJl අවකාශයේ පාවීම ------------------- මමත්වය යුග මෙන් ඔසවා ගෙන ආ කාලය මෙම මිනිසුන්ගේ දෑත්වල රැස්ව ඇත කුහකකම හොඳ වෙස් මුහුණක් බලය සපත්තුවකි ඒවා දන්නේ කෘමීන් හා තණ කොළය බල වෙරි මතෙහි අහස ද වසඟ වේ කුරුල්ලන් මෙන් පියඹා යන්නට ද පු`ඵවන පියඹා ගිය ද මැනුම් කළ ද සිට ගන්නට ආ යුත්තේ මහ පොළවටය පස් මිනීවළ ගින්න පවා කා හමාර කරන්නේය අ`ඵ පවා දියව යන්නේය කිසිවක් නොමැත කිසිවක් - තුවාරකන් - සිංහලෙන් - ඉබ්නු අසූමත්
துவாரகனின் வலைப்பதிவு