ஜூலை 10, 2022

உறைந்துபோன கண்கள் - சிங்கள மொழிபெயர்ப்பு

 


எனது 'உறைந்துபோன கண்கள்' (2012 இல் எழுதப்பட்ட) கவிதையை இப்னு அஸூமத் அவர்கள் சிங்களத்திற்கு மொழிபெயர்த்திருக்கிறார். சிங்கள மொழிக்குச் செல்லும் எனது 4ஆவது கவிதை என்ற வகையில் மிக்க மகிழ்ச்சி. இப்னு அஸூமத் Ibnu Asumathஅவர்களுக்கு அன்பும் நன்றியும்

துவாரகனின் மூலக்கவிதையை இங்கே வாசிக்கலாம்.

உறைந்துபோன கண்கள்  


(4)
ගල් වී ගිය කඳු`ඵ
--------------------

වදන් මිය ගිය අවස්ථාවක
දැත් ද දෙපා ද ගල් ගැසීය

දැස් ජීවිතයේ භාෂාව විය

ආලෝකයේ දී කෙටි වීමට ද
ආශ්චර්යේ දී විශාල වීමට ද
පුරුදු වූ දැස්ය

රූස්ස ගහක තීරු
ජීවමාන වූ අවස්ථාවක
පස ද ගල් ද බදාම ද
මිශ්‍ර වී නැගුණු බිත්තිවලට
තෙතමනය සමඟ ජීවය ලැබුණු විට දී
මිනිස්සුන් වෙනුවෙන් දැස් කතා කරන්නට විය

කෙතරම් ජෝඩු දැස් කතා කළා ද
කෙතරම් ජෝඩු දැස් ගැහුණේ ද
කෙතරම් ජෝඩු දැස් කරුණාවන්ත වූවා ද
කෙතරම් ජෝඩු දැස් බලන් හිටියා ද

ජීවත් වීමට අයත් ආශාව එම දැස්වල තිබුණි

කරුණාව අත ගෙන යාචකයේ යෙදෙමින්ම
අල්තාරයේ කැබිලි ව තිබෙන්නාවූ
එ`ඵවාගේ රුධිරය මෙන් ගල් වී තිබුණි

සුරුට්ටු දුම් සමඟ
සැනසුම් සහගතව කතා කර යන
සොක්කන් අයියා
දවසක් දා සවස් වරුවේ
ගොම්මන් වේලාවක
තල් ගසෙන් වැටී මිය ගොස් සිටි විට
දැස් පමණක් විවෘත්ත ව ගල් ගැසී තිබුණි

වදන් මිය ගිය අවස්ථාවකි එය

කුණු කූඩයට වීසි කළ
බෝනික්කෙක් මෙන්

තුවාරගන්
පරිවර්තනය - ඉබ්නු අසූත්

(4)
The mountains that were rocked
--------------------
When the words died
Stones were thrown at feet and hands.

Eyes were the language of life

To be short in the light
To be big in miracle
The eye that used to be

Stripes of a beautiful tree
In a moment when I was alive
Soil or stone or Wednesday?
To the walls that were mixed up
When life comes with the moisture
Eyes had to speak for people

How many couples eyes spoke
How many couples were in the eyes
What a couple eyes kind
How many couples eyes were watching

Those eyes had the desire to live

Praying for grace in hand
Might have been pieces on the altar
It was rocked like their blood

With the smoke of the cigarettes
Speaking with comfort
Sokkan brother
One day in the evening
In a time of hotness
When you fell from the palm tree and died
Only eyes were stoned openly

That's a moment where the words died

Thrown in the garbage bin
Just like a doll

Thuwaragan
Translation - Ibnu Asuth

கருத்துகள் இல்லை:

கருத்துரையிடுக