டிசம்பர் 11, 2021

නගරය

 

තුවාරකන්

පරිවර්තනය - ඉබ්නු අසූමත්

2012இல் நான் எழுதிய 'நகரம்' என்ற மற்றுமொரு கவிதையை  இப்னு அஸூமத் அவர்கள் சிங்களத்தில் மொழிபெயர்த்துள்ளார். இது சிங்களத்திற்கு மொழிபெயர்க்கப்படும் எனது இரண்டாவது கவிதையாகும். இப்னு அஸூமத் அவர்களுக்கும்  பகிர்ந்த தோழமைத் துடிப்புகளுக்கும்  மிக்க நன்றி. தமிழ் மூலக்கவிதை இங்கே உள்ளது. நகரம்

https://www.facebook.com/groups/1302974290054251/permalink/1550229631995381/

" නගරය "

පැහැබරව දිලෙන නගරය

උන්මත්තකයන්ගෙන්

පිරී ගොසිනි

උසි ගන්වන ලද

යාන්ත්රික මිනිස්සුන් මෙන්

කවුරුන්දෝ

මෙම මිනිස්සුන්ව ක්රියා කරවයි

රාජකාරියට ගිය කෙනා

කෑ ගසා විකුණෙන

කඩදාසි මල්වල

මිළ හෙට්ටු කරමිනි.

ටයි, සපත්තු

ෆයිල් කවර සමඟ

ගංසූරිය වැට තුළ හෙම්බත්වූ මිනිස්සුන්ව

රවටන්නට පිටත්වන තවත් සමහරු

හුස්ම ගන්නට වෙර දරන්නාගෙන්

රෝහල් දොරකඩ සිට

හිඟමන් යදියි යාචකයෙක්

දෙමාපියන්ද

අනෙකුත් අයවලුන්ද

මිය යද්දී

දෑස් නිලංකාර වන්නට

පුදුමාකාර සත්තු මෙන්

පිංතූරු ගනිති

අඟහරු ලොවෙන් ඊයේ මිනිසුන්

හුදකලාවේ සිනාසෙන අයද

මග තොට සිහින දකින උන්ද

ඇස් බැන්දුම් කාරයින්ද

සොයා ගන්නා ලද අයවලුන්ද

තව තවත්

අලුත් උන්මත්තකයන්

දරුවන් හා සුරතල් සතුන්

සමඟ ඇති

මිනිස්සු අල්පයක්

පමණක් හැර

දිළිසෙන නගරය

උමතු වූවන්ගෙන් පිරී ඇත.

තුවාරකන්

පරිවර්තනය - ඉබ්නු අසූමත්

Thuvarakan Ibnu Asumath

′′ The city ′′

The city that shines brightly

From the crazy people

Filled up and down

Lifted up

Just like the mechanical people

Who is that?

These people are being put into action

The one who went to work

Screaming and selling

On paper flowers

The price has been set up.

Tie, shoes

With file covers

People who were shocked in Gansuriya fence

Some others who leave to cheat

From the one who is trying to breathe

From the door of the hospital

A beggar is a beggar

And the parents too

And the others too

At the time of death

For the eyes to be clear

Just like the amazing animals

The pictures are taking

People from Mars world yesterday

Are those who laugh in loneliness?

Those who dream about the way

Are there any eyebrows?

Are the ones who were found?

More and more

The new parents

Children and pets

With the one with the one

Just a few people

Except for the only one

The city of shining

Full of crazy people.

The towel

Translation - Ibn Asumat

Thuvarakan Ibnu Asumath

கருத்துகள் இல்லை:

கருத்துரையிடுக