மே 13, 2024

துவாரகனின் 'அந்தரத்தில் மிதத்தல்' கவிதை சிங்களத்தில்


'அந்தரத்தில் மிதத்தல்' கவிதை சிங்களத்தில்,
நன்றி : இப்னு அஸூமத்

https://www.facebook.com/thuwan.azeez.7/posts/pfbid0291ArJZtaKofHjRS45MAA9fTzYSWDtTFFmnGAiN1LuGhbWof8MjepGxheH2XAwzmJl

 අවකාශයේ පාවීම

-------------------
මමත්වය
යුග මෙන්
ඔසවා ගෙන ආ කාලය
මෙම මිනිසුන්ගේ දෑත්වල රැස්ව ඇත
කුහකකම හොඳ වෙස් මුහුණක්
බලය සපත්තුවකි
ඒවා දන්නේ
කෘමීන් හා තණ කොළය
බල වෙරි මතෙහි
අහස ද වසඟ වේ
කුරුල්ලන් මෙන් පියඹා යන්නට ද පු`ඵවන
පියඹා ගිය ද මැනුම් කළ ද
සිට ගන්නට ආ යුත්තේ මහ පොළවටය
පස් මිනීවළ
ගින්න පවා කා හමාර කරන්නේය
අ`ඵ පවා දියව යන්නේය
කිසිවක් නොමැත කිසිවක්
- තුවාරකන්
- සිංහලෙන් - ඉබ්නු අසූමත්

கருத்துகள் இல்லை:

கருத்துரையிடுக