තුවාරකන්
පරිවර්තනය - ඉබ්නු අසූමත්
2012இல் நான் எழுதிய 'நகரம்' என்ற மற்றுமொரு கவிதையை இப்னு அஸூமத் அவர்கள் சிங்களத்தில் மொழிபெயர்த்துள்ளார். இது சிங்களத்திற்கு மொழிபெயர்க்கப்படும் எனது இரண்டாவது கவிதையாகும். இப்னு அஸூமத் அவர்களுக்கும் பகிர்ந்த தோழமைத்
துடிப்புகளுக்கும் மிக்க நன்றி. தமிழ் மூலக்கவிதை இங்கே உள்ளது. நகரம்
https://www.facebook.com/groups/1302974290054251/permalink/1550229631995381/
" නගරය "
පැහැබරව
දිලෙන නගරය
උන්මත්තකයන්ගෙන්
පිරී
ගොසිනි
උසි
ගන්වන ලද
යාන්ත්රික මිනිස්සුන්
මෙන්
කවුරුන්දෝ
මෙම
මිනිස්සුන්ව
ක්රියා කරවයි
රාජකාරියට
ගිය කෙනා
කෑ
ගසා විකුණෙන
කඩදාසි
මල්වල
මිළ
හෙට්ටු
කරමිනි.
ටයි,
සපත්තු
ෆයිල්
කවර සමඟ
ගංසූරිය
වැට තුළ හෙම්බත්වූ
මිනිස්සුන්ව
රවටන්නට
පිටත්වන
තවත් සමහරු
හුස්ම
ගන්නට වෙර දරන්නාගෙන්
රෝහල්
දොරකඩ සිට
හිඟමන්
යදියි යාචකයෙක්
දෙමාපියන්ද
අනෙකුත්
අයවලුන්ද
මිය
යද්දී
දෑස්
නිලංකාර
වන්නට
පුදුමාකාර
සත්තු මෙන්
පිංතූරු
ගනිති
අඟහරු
ලොවෙන්
ඊයේ ආ මිනිසුන්
හුදකලාවේ
සිනාසෙන
අයද
මග
තොට සිහින දකින උන්ද
ඇස්
බැන්දුම්
කාරයින්ද
සොයා
ගන්නා ලද අයවලුන්ද
තව
තවත්
අලුත්
උන්මත්තකයන්
දරුවන්
හා සුරතල්
සතුන්
සමඟ
ඇති
මිනිස්සු
අල්පයක්
පමණක්
හැර
දිළිසෙන
නගරය
උමතු
වූවන්ගෙන්
පිරී ඇත.
තුවාරකන්
පරිවර්තනය
- ඉබ්නු අසූමත්
Thuvarakan Ibnu Asumath
′′ The city ′′
The city that shines brightly
From the crazy people
Filled up and down
Lifted up
Just like the mechanical people
Who is that?
These people are being put into action
The one who went to work
Screaming and selling
On paper flowers
The price has been set up.
Tie, shoes
With file covers
People who were shocked in Gansuriya fence
Some others who leave to cheat
From the one who is trying to breathe
From the door of the hospital
A beggar is a beggar
And the parents too
And the others too
At the time of death
For the eyes to be clear
Just like the amazing animals
The pictures are taking
People from Mars world yesterday
Are those who laugh in loneliness?
Those who dream about the way
Are there any eyebrows?
Are the ones who were found?
More and more
The new parents
Children and pets
With the one with the one
Just a few people
Except for the only one
The city of shining
Full of crazy people.
The towel
Translation - Ibn Asumat
Thuvarakan Ibnu Asumath
கருத்துகள் இல்லை:
கருத்துரையிடுக