டிசம்பர் 11, 2021

හිස් බෝතල් හා රට කජු ලැලි


තුවාරකන්

පරිවර්තනය - ඉබ්නු අසූමත්

இப்னு அஸூமத் Ibnu Asumath அவர்கள் எனது "வெற்றுப் போத்தல்களும் கச்சான் கோதுகளும்' என்ற 2013 இல் வந்த கவிதையை சிங்களத்தில் மொழிபெயர்த்திருக்கிறார். அதனை தோழமைத் துடிப்பு என்ற மொழிபெயர்ப்புப் பக்கத்திலும் பதிவேற்றியிருக்கின்றனர். https://www.facebook.com/groups/1302974290054251  சிங்கள மொழிக்குச் செல்லும் எனது முதற் கவிதை இதுவே. நன்றியும் மகிழ்ச்சியும்.

(தமிழ் மூலக்கவிதை இங்கே உள்ளது. வெற்றுப் போத்தல்களும் கச்சான் கோதுகளும்   )

" හිස් බෝතල් හා රට කජු ලැලි "

සියල්ල සෝදා පිස දමා හමාරය

සියල්ල පින්තාරු කළ අවසන්ය

ලේ පැල්ලම්

රූ කැබලි

පන්නන සළකුණු

සියල්ල

දැඩි මහන්සියෙන් ඉවරයක් කර අවසන්ය.

නුඹ තවමත්

සිහින හා සැබෑව

ඔසවමින් ඇවිදින්නේය

බුද්ධිය අවුල් කරගෙන ඇත.

මෘත දේහයේ

මතකයන් ඔසවාගෙන ඇත.

නුඹේ ළදරුවාගේ සිඳී ගිය කැබිලි

ගෙන

ඔඩොක්කුවේ තබා ගෙන ඇත.

මා දී ඇති

බඹරාගේ නාදය

හුරතල් වන ගිරවුන්ව

ඇස් පිල්ලම් ගසන කළාමැදිරියන්ව

පිළිගැනීම

නුඹ ප්රතික්ෂේප කරයි.

මංගල්යයේ

ඉදිරි වූයේ

හිස් බෝතල් හා

රට කජු ලැලි බව

කිරලෙකු හඬ නගා කීවේය.

තුවාරකන්

පරිවර්තනය  - ඉබ්නු අසූමත්

Ibnu Asumath

Thuwarakan


′′ Empty bottles and country cashews ′′

All washed up and wiped out

All painted and finished

Blood stains

Roo pieces

The signs of chasing

.

Finished with hard work.

And you are still there

Dreams and reality

Lifting and walking around.

The intelligence has been messed up.

In the dead body

Memories have been lifted up.

The shattered pieces of your baby

Kept in the odokku

I have given

Is it the sound of the bees?

Are the parrots that are cute?

Are the women who blink their eyes?

Acceptance

And you will be rejected.

At the feast

What was the next

Empty bottles ha

The country is cashews

A bridegroom said out loud.

The towel

Translation - Ibn Asumat

Ibnu Asumath

Thuwarakan


கருத்துகள் இல்லை:

கருத்துரையிடுக